දුප්පත්කම නැති කිරීම පිළිබඳ බෞද්ධ කියැවීම

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T09:50:17Z
dc.date.available 2023-08-28T09:50:17Z
dc.date.issued 2019-01-19
dc.identifier.citation Rajapaksha, D.M., (2019).දුප්පත්කම නැති කිරීම පිළිබඳ බෞද්ධ කියැවීම, සියපත කොටස, සිඵමිණ, 2019, 01. 13, පි. 55. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14303
dc.description.abstract සමාජ සන්දර්භය අතින් සාපේක්ෂක වූ ද පුද්ගල දෘෂ්ටික වූ ද සංකල්පයකි. එය නිර්වචනය කිරීම සදහා භෞතික, සංස්කෘතික ආදි විවිධ මාන භාවිත කර ඇති බව පෙනේ. ආර්ථික විද්‍යාත්මකව දිළිදුකම යනු භෞතික වුවමනා අතින් හීන වීම යි. සමස්තයක් ලෙස ආර්ථික විද්‍යාඥයන් දිළිදුකම අර්ථ දැක්වීම පිණිස ආර්ථික සමෘද්ධිය හා මානව සම්පත් අතින් හිඟභාවය ආදි භෞතික කරුණු කෙරේ අවධානය යොමු කර තිබේ.සමාජ සන්දර්භය අතින් සාපේක්ෂක වූ ද පුද්ගල දෘෂ්ටික වූ ද සංකල්පයකි. එය නිර්වචනය කිරීම සදහා භෞතික, සංස්කෘතික ආදි විවිධ මාන භාවිත කර ඇති බව පෙනේ. ආර්ථික විද්‍යාත්මකව දිළිදුකම යනු භෞතික වුවමනා අතින් හීන වීම යි. සමස්තයක් ලෙස ආර්ථික විද්‍යාඥයන් දිළිදුකම අර්ථ දැක්වීම පිණිස ආර්ථික සමෘද්ධිය හා මානව සම්පත් අතින් හිඟභාවය ආදි භෞතික කරුණු කෙරේ අවධානය යොමු කර තිබේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject දුප්පත්කම නැති කිරීම en_US
dc.subject බෞද්ධ දර්ශනය en_US
dc.subject බෞද්ධ ආර්ථික දර්ශනය en_US
dc.title දුප්පත්කම නැති කිරීම පිළිබඳ බෞද්ධ කියැවීම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account