විශුද්ධියට මග අහුරන විකෘතිය, විපල්ලාසයට බලපාන කරුණු හා විපල්ලාස ඇති විය හැකි ආකාරය පිළිබඳ කෙරෙන විමසීමකි.

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-29T05:41:12Z
dc.date.available 2023-08-29T05:41:12Z
dc.date.issued 2019-08-17
dc.identifier.citation Rajapaksha,D.., (2019). විශුද්ධියට මග අහුරන විකෘතිය, විපල්ලාසයට බලපාන කරුණු හා විපල්ලාස ඇති විය හැකි ආකාරය පිළිබඳ කෙරෙන විමසීමකි. සියපත කොටස, සිඵමිණ, 2019, 08. 19, පි. 28. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14338
dc.description.abstract යථාර්ථය පිළිබඳ කිසියම් සංකල්පනාවක්හෝ මතයක් හෝ කරුණක් හෝ සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගැනීම (හෝ දැරීම)විපර්යාසයි. අනිත්‍ය දෑ නිත්‍ය ලෙස ගැනීම, දුක් සහගත දෑ සුඛ සහගත ලෙසගැනීම, අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම හා අසුභ වූ දෙය සුභ ලෙස ගැනීම යනාදී ලෙස එනවිපර්යාස ප්‍රත්‍යක්ෂය (සංඥා) ද මනස හෙවත් සිතිවිලි (චිත්ත) ද මතවාද (දෘෂ්ටි) ද පදනම් කරගෙන ක්‍රියා-ත්මක වේ.අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හාඅසුභ යනාදිය අයත් වන්නේ ලෝක යථාර්ථය නිරූපණය කරන ප්‍රඥා සම්ප-ත්තිය සඳහා දායක වන ධනාත්මක අංශයට ය. එමෙන් ම එහි ප්‍රතිවිරුද්ධ අංශය වන නිත්‍ය, සුඛ, ආත්ම හා සුභ යනාදිය අයත් වන්නේ විපර්යාස සහගතභාවය නිරූපණය කරන ඍණාත්මක අංශයනියෝජනය කරන පෘථග්ජන පුද්ගලයා තුළ ඇති වන්නා වූ විශුද්ධියට හෙවත්විශුද්ධියට බාධා පමුණුවන්නකි. විපල්ලාස යනු විකෘති ස්වභාවය යි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject විශුද්ධිය en_US
dc.subject විකෘතිය en_US
dc.subject විපල්ලාස en_US
dc.subject බෞද්ධ දර්ශනය en_US
dc.title විශුද්ධියට මග අහුරන විකෘතිය, විපල්ලාසයට බලපාන කරුණු හා විපල්ලාස ඇති විය හැකි ආකාරය පිළිබඳ කෙරෙන විමසීමකි. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account