පැවැත්මට හිතකර සංවර්ධනයක් සඳහා අවැසි නව සංකල්ප

Show simple item record

dc.contributor.author දෙදියගල, නන්ද
dc.date.accessioned 2023-09-20T07:23:22Z
dc.date.available 2023-09-20T07:23:22Z
dc.date.issued 1993
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14785
dc.description.abstract ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධානතම බලවේගගයක් වූයේ ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයන් මගින් මෙහෙයවනු ලැබු ආර්ථික සංවර්ධනයක් තුළ බිහිවෙමින් ක්‍රමයෙන් ස්ථාපිත වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා නම්, 1. කාර්ය සාධනය නිවස්නයන් හෝ පවුල් ආශ්‍රයෙන් මිදී කර්මාන්තශාලා, කර්යාල හා කඩ සාප්පු කරාද, සංක්‍රමණය වීම. 2. රෙපයාර් කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ සේවාවන් වෙනුවට, කෙටිකලක් භාවිතා කොට විසි කොට දැමිය හැකි නිශ්පාදනයන් ඉහළ නැංවීම. 3. තාක්ෂණය වැඩි දියුණු කරමින් මාන්ස ශ්‍රම ආයෝජනය වෙනුවට මුල්‍ය ආයෝජනය කෙරෙහි නැඹුරු වීම. 4. මෝස්තර අලෙවිකරණ සංකල්පයක් බිහිවීම නිසා නිශ්පාදකයා විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයන් වෙළඳපොළ මඟින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයන් බවට පරිවර්තනය වීම. 5. අති විශාල කාර්මික හා වාණිජ සංවිධානයන් සුලුකරයක් අතට බොහෝ කටයුතු පත් වීමත්, දේශීය කුඩා හා මධ්‍යම පරිමාණ සංවිධානයන් මේ නිසා පීඩාවට පත් වීම. 6. මුල්‍ය හා කළමනාකරණ හිමිකම් ජාත්‍යන්තරකරණය වීම. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව en_US
dc.title පැවැත්මට හිතකර සංවර්ධනයක් සඳහා අවැසි නව සංකල්ප en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account