Abstract:
ඥානලේ සීමා සිංකේපය දාර්ශනික ඥානවිභාගය නම් විෂය තුළ සාකච්ඡා ලකල න ප රධාන ප රස්තුතයකි. ඥානයට සීමා පැනලවන්ලන් යම්කිස බාධාවක් නිසා ය. භාෂාලව් ලහවත් තාර්කික සීමා, ප රාලයෝගික සීමා, නනසර්ගික සීමා, හා සදාචා ාත්මක සීමා යනාදිය ඥානයට සීමා පනවන ප රධාන සාධක ය. ලසු සීමා සිංකේප අතරින් ලමහි තාර්කික සීමා ලහවත් භාෂාලව් සීමා යටලත් අදහස් ක න්ලන් භාෂාත්මක බාධා ද ඥානලේ සීමා සඳහා ලකාලතක් දු ට බලපාන්ලන්ද? යන්න පිළිබඳව යි. භාෂාත්මක සීමා නම් සිංකේපය ලකලර් ලබෞේධ ප රතිචා ය ලමහි දී අධයයනය ලකල න්ලන් ඥානලයහි සීමා නීර්ණලයහි ලා භාෂා භාවිතලේ සීමා පැනවීලම් උපලයෝගීතාව විමර්ශනාත්මකව අධයයනය ක නු පිණිස ය. ප රාලේශීය භාෂා වයවහා ලහෝ භාවිතවල එේබ ගැනීමවත්, සම්මතය ඉක්මවා යාමවත්, යලමකු විසන් ලනාකළ යුතු බව බුදුන්වහන්ලස්ලේ මතය වූ බව ලපලන්. එලමන් ම පදනම් සහිත, සලතයක්ෂණය කළ හැකි භාෂාත්මක ලයදුම් පමණක් භාවිත කිරීලම් වැදගත්කම ද සූත රලේශනා ගණනාවක දී අවධා ණය වී තිලබ්ල. භාෂාත්මක සීමා තුළ සාකච්ඡා ලකල න අධිලභෞතිකවාදී මතවාද බැහැ ක න මුේ බුදුසමය යථාර්ථලේ සීමාව භාෂාලව් ද සීමාව බව ලපන්වා ලදන්ලන් භාෂාලවහි සීමාලවන් ඔබ්ලලබහි පවත්නා ලේ පිළිබඳ නිශ්ිත නිගමනයකට පැමිණීම අනුමත ලනා ක මින් හා එලලස නිශ්ිත නිගමනයකට පැමිණීලම් අනවශයතාව ද මතු ක මිනි. ලමම පර්ලේෂණ ගැටලුව වනුලේ දර්ශන විෂලේ සාකච්ඡාවට ලක්ලවන භාෂලව් සීමා සිංකේපය පිළිබඳ ලබෞේධ ප රතිචා ය ලකබඳුදැ’යි අධයයනය කිරීම පමණක් ලනාව භාෂාලව් සීමා සිංකේපය පිළිබඳ ආදි ලබෞේධ විව ණලයන් පැලනන උපලයෝගීතාව අධයයනය කිරීම යි. ඒ අනූව ලමම පර්ලේෂණලේ දී මූික උපනයාසය වන්ලන් භාෂලව් සීමා සිංකේපය පිළිබඳ ලබෞේධ විව ණය නිර්වාණ පදනම් ක ගත් යථාර්ථමය පදනමක් නිලයෝ නය ක න බව යි. ලමය මූලාශ රය පදනම් ක ගත් අධයයනයක් වන අත ප රාථමික මූලාශ රය ලලස සූත රපිටකලේ සූත රලේශනා ගණනාවක් ලකලර් අවධානය ලයාමු ලකලර්. ඥානලයහි සීමාලවන් ඔබ්ලලබහි පවත්නා ලේ පිළිබඳ ආදි බුදුසමය නිශ්ිත නිගමනයකට පැමිණීම අනුමත ලනා ක න අත ම එලලස ඒ පිළිබඳ දිගින් දිගට ම සදු ක න නිශ්ඵල උත්සාහ ප රතික්ලෂ්ප ක යි.