| dc.contributor.author | Rajapaksha, R.P.D.M. | |
| dc.date.accessioned | 2021-08-06T04:48:39Z | |
| dc.date.available | 2021-08-06T04:48:39Z | |
| dc.date.issued | 2021-03-03 | |
| dc.identifier.citation | Rajapaksha, R. P. D. M. (2021). දාර්ශනික භාෂාවේ සීමා සංකල්ප පිළිබඳ ආදි බෞද්ධ දාර්ශනික විග්රහය. 18th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka. 52. | |
| dc.identifier.issn | 2362-0412 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/3436 | |
| dc.description.abstract | ඥානලේ සීමා සිංකේපය දාර්ශනික ඥානවිභාගය නම් විෂය තුළ සාකච්ඡා ලකල න ප රධාන ප රස්තුතයකි. ඥානයට සීමා පැනලවන්ලන් යම්කිස බාධාවක් නිසා ය. භාෂාලව් ලහවත් තාර්කික සීමා, ප රාලයෝගික සීමා, නනසර්ගික සීමා, හා සදාචා ාත්මක සීමා යනාදිය ඥානයට සීමා පනවන ප රධාන සාධක ය. ලසු සීමා සිංකේප අතරින් ලමහි තාර්කික සීමා ලහවත් භාෂාලව් සීමා යටලත් අදහස් ක න්ලන් භාෂාත්මක බාධා ද ඥානලේ සීමා සඳහා ලකාලතක් දු ට බලපාන්ලන්ද? යන්න පිළිබඳව යි. භාෂාත්මක සීමා නම් සිංකේපය ලකලර් ලබෞේධ ප රතිචා ය ලමහි දී අධයයනය ලකල න්ලන් ඥානලයහි සීමා නීර්ණලයහි ලා භාෂා භාවිතලේ සීමා පැනවීලම් උපලයෝගීතාව විමර්ශනාත්මකව අධයයනය ක නු පිණිස ය. ප රාලේශීය භාෂා වයවහා ලහෝ භාවිතවල එේබ ගැනීමවත්, සම්මතය ඉක්මවා යාමවත්, යලමකු විසන් ලනාකළ යුතු බව බුදුන්වහන්ලස්ලේ මතය වූ බව ලපලන්. එලමන් ම පදනම් සහිත, සලතයක්ෂණය කළ හැකි භාෂාත්මක ලයදුම් පමණක් භාවිත කිරීලම් වැදගත්කම ද සූත රලේශනා ගණනාවක දී අවධා ණය වී තිලබ්ල. භාෂාත්මක සීමා තුළ සාකච්ඡා ලකල න අධිලභෞතිකවාදී මතවාද බැහැ ක න මුේ බුදුසමය යථාර්ථලේ සීමාව භාෂාලව් ද සීමාව බව ලපන්වා ලදන්ලන් භාෂාලවහි සීමාලවන් ඔබ්ලලබහි පවත්නා ලේ පිළිබඳ නිශ්ිත නිගමනයකට පැමිණීම අනුමත ලනා ක මින් හා එලලස නිශ්ිත නිගමනයකට පැමිණීලම් අනවශයතාව ද මතු ක මිනි. ලමම පර්ලේෂණ ගැටලුව වනුලේ දර්ශන විෂලේ සාකච්ඡාවට ලක්ලවන භාෂලව් සීමා සිංකේපය පිළිබඳ ලබෞේධ ප රතිචා ය ලකබඳුදැ’යි අධයයනය කිරීම පමණක් ලනාව භාෂාලව් සීමා සිංකේපය පිළිබඳ ආදි ලබෞේධ විව ණලයන් පැලනන උපලයෝගීතාව අධයයනය කිරීම යි. ඒ අනූව ලමම පර්ලේෂණලේ දී මූික උපනයාසය වන්ලන් භාෂලව් සීමා සිංකේපය පිළිබඳ ලබෞේධ විව ණය නිර්වාණ පදනම් ක ගත් යථාර්ථමය පදනමක් නිලයෝ නය ක න බව යි. ලමය මූලාශ රය පදනම් ක ගත් අධයයනයක් වන අත ප රාථමික මූලාශ රය ලලස සූත රපිටකලේ සූත රලේශනා ගණනාවක් ලකලර් අවධානය ලයාමු ලකලර්. ඥානලයහි සීමාලවන් ඔබ්ලලබහි පවත්නා ලේ පිළිබඳ ආදි බුදුසමය නිශ්ිත නිගමනයකට පැමිණීම අනුමත ලනා ක න අත ම එලලස ඒ පිළිබඳ දිගින් දිගට ම සදු ක න නිශ්ඵල උත්සාහ ප රතික්ලෂ්ප ක යි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.subject | ඥානය | en_US |
| dc.subject | භාෂාව | en_US |
| dc.subject | නිර්වාණය | en_US |
| dc.subject | සත්යෙක්ෂණය | en_US |
| dc.subject | සීමා | en_US |
| dc.title | දාර්ශනික භාෂාවේ සීමා සංකල්ප පිළිබඳ ආදි බෞද්ධ දාර්ශනික විග්රහය | en_US |
| dc.type | Article | en_US |