ප්‍රේමදාස, එල්.ඒ.
(භූගෝලවිද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර, ශ්‍රී ලංකාව, 1989-03)
නිල්වලා පිටාරතැන්නේ ගංවතුර උපද්‍රවය කෙරෙහි මානව ප්රත්චාර පිළිබඳ අධ්‍යයනය භූගෝලවිද්‍යාවේ ප්‍රධාන විෂය කේෂත්රයක් වශයෙන් එන ස්වභාවික උපද්‍රව හා පාරිසරික සංජානනය (Natural hazards and environmental perception) යන තේමාවට අයත් ...