ශ්‍රී ලංකාවේ පැරණි වාරි උරුමයේ සිදු වූ සංරක්ෂණ හා නඩත්තු ක්‍රියාවලිය : ආරම්භක යුගයේ සිට ක්‍රි.ව. 1948 දක්වා.

Show simple item record

dc.contributor.author චිත්‍රානන්ද, ඩී.සී.
dc.contributor.author ගමතේ, ලක්මිණී
dc.date.accessioned 2022-04-25T03:56:43Z
dc.date.available 2022-04-25T03:56:43Z
dc.date.issued 2022-03-02
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/5732
dc.description.abstract ශ්‍රි ලංකාතේ ජාතික අනනයතාවය හා බැදුණු තපොදු සංතක්තය පුරාණ වාරි උරුමය යි. එය ආසන්න වශතයන් ක්‍රිස්තු පූර්ව පහ තහෝ හය සයවස්වල ආරම්භව ක්‍රිස්තු වර්ෂ තදොතළොස් වන සයවස පමණ වනවිට සංවර්ධනතේ උපරිම අවස්ථාවට ළගා වී තිබුණි. වාරි කර්මාන්ත වටා ලාංකීය ශිෂ්ටාචාරය හා සංස්කෘතික උරුමය වැඩී වර්ධනය විය. ලංකාතේ වාරි උරුමය වැව, අමුණ , ඇළ, ආ􀉻තව ඇතිවූ ඉදිකිරීම් සහ ඒ ආ􀉻තව තගොඩනැගුණ භූදර්ශනය, ජනාවාස රටාවන් ආදි ස්පර්ශනීය උරුමය තමන්ම වාරිමාර්ග හා බැදුණු සරිත් විරිත් චාරිත්‍ර, පූජාකර්ම, ජන කතා හා ජන ගායනා තමන්ම වාරිමාර්ග හා බැදුණු ජනවහර ආදී අස්පර්ශනීය උරුම අංගයන් තගන් ද සමන්විත තේ. තබොතහෝ පැරණි වාරි කර්මාන්ත සජීවී උරුමයන් තලස වර්තමානතේ දී ද ක්‍රියාකාරී ස්වරූපතයන් පවතී. ඒ සඳහා බලපෑ ප්‍රධාන තහේතු තසොයා බැලීම තමම පර්තේෂණතේ අරමුණයි. තමහි පර්තේෂණ ගැටලුව වන්තන් ලංකාතේ පැරණි වාරි කර්මාන්ත පද්ධතිතේ ආරම්භක යුගතේ සට ක්‍රි.ව. 1948 තතක් කිනම් ආකාරයක සංරක්ෂණ හා නඩත්තු කටයුතු සදුවූවා ද ? යන්න ය. තමම පර්තේෂණය ගුණාත්මක ප්‍රතේශය තුළ ස්ථානගත වී ඇති තහයින් සද්ධි අධයයනය යන ක්‍රමතේදය තුළ භාවිතවන තල්ඛනාගාර වාර්තා, ලියකියවිලි, සෘජු නිරීක්ෂණය , තභෞතික පුරාවිදයා අවතශේෂ පරීක්‍ෂා කිරීම, යන මූලාශ්‍රන් තම් සඳහා භාවිත කතළේය. ඉතා ඉහළ ඝණත්වයකින් වියළි කලාපීය තැනිතලා භූමිය පුරා වයාප්තව පැවති වාරි පද්ධතිය මුල්ම අවධිතේ ඒවා ඉදිකළ ජනතාව විසන්ම සදුකළ නඩත්තු කටයුතු මගින් ආරක්ෂාවූ ආකාරය ද, පසුව බලයට පත්වූ සෑම පාලකතයකුම රාජය මැදිහත්වීම මත සදුකළ වාරි කර්මාන්ත සංරක්ෂණය කිරීම්, නඩත්තුකිරීම, පවත්නා වාරිමාර්ග පුළුල් කිරීම්, අළුත් වාරිමාර්ග ඉදිකිරීම්, හමුතේ දිගින් දිගටම ආරක්ෂාවූ ආකාරය ද, ලංතද්ස, ඉංග්‍රීස ආදී බටහිර ජාතීන්තේ පාලන කාල තුළ දී , ලංතද්සී ලංකාතේ දකුණු හා නැතගනහිර මුහුදුබඩ ප්‍රතද්ශවල පැරණි වාරි කර්මාන්ත සංරක්‍ෂණය කිරීම ද, ඉංග්‍රීසී ලංකාතේ වියළි කලාපය පුරා සයවස් ගණනාවක් තිස්තසේ අතහැර දමා තිබූ දැවැන්ත වාරි කර්මාන්ත ජාලය සංරක්‍ෂණය කිරීමට තගන තිබූ තබොතහෝ සාධනීය ක්‍රියාමාර්ගයන් ද ඓතිහාසක හා පුරාවිදයා මූලාශ්‍රයන් පදනම් කරගනිමින් හඳුනාගතහැකිවීම තමම අධයනතේ ප්‍රතිඵලයයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject සංරක්ෂණය en_US
dc.subject වාරිමාර්ග en_US
dc.subject උරුමය en_US
dc.subject පුරාණ en_US
dc.subject කර්මාන්තය en_US
dc.title ශ්‍රී ලංකාවේ පැරණි වාරි උරුමයේ සිදු වූ සංරක්ෂණ හා නඩත්තු ක්‍රියාවලිය : ආරම්භක යුගයේ සිට ක්‍රි.ව. 1948 දක්වා. en_US
dc.title.alternative en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account