කීර්ති ජයවර්ධන, ජේ. කේ. පී.යූ.
(University of Ruhuna, Matara, Sri Lanka, 2011-02-22)
ඕනෑම සමාජයක දරුවන්ගේ චර්යාව හැඩගැන්වීමෙහි ලා පවුල් සංස්ථාව ප්රබල පිටුබලයක් සපයයි. එනම් දරුවෙකුට මුල්වරට සමාජය පිළිබඳව හා තම අවට පරිසරය පිළිබඳ ව දැනුමක් ලබාදෙමින් ඒ අනුව හැඩගැස්වීම සඳහා මාර්ගෝපදේශනය ලබාදෙනුයේ මුලික සමාජ ...