Pieris, Nadeeka Sandamali
(Department of Sinhala, Faculty of Arts, University of Colombo., 2022)
ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මෙන් ම, සමාජයෙහි එම දෙපක්ෂයට හිමි සමාජ තත්ත්වයන් මත ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංකල්පය හඳුනා ගෙන තිබෙන අතර, මනෝ විද්‍යාත්මක හා සංස්කෘතික ගම්‍යයක් සහිත යෙදුමක් ලෙස ද වැදගත් වේ. සමාජය ස්ත්‍රී ...