dc.contributor.author |
සංජීවනි, කේ.අයි |
|
dc.date.accessioned |
2022-09-08T10:00:49Z |
|
dc.date.available |
2022-09-08T10:00:49Z |
|
dc.date.issued |
2015-03-04 |
|
dc.identifier.citation |
Sanjeevani, K. I. (2015). ශ්‍රී ලංකාවේ සමාලීන විවාහය සහ ඒ හා බැදි සමාජ ව්‍යුහ පිළිබඳ සති අන්ත පුවත්පත්වල මංගල දැන්වීම් ආශ්‍රයෙන් කෙරෙන සංස්කෘතික කියවීමක්. 12th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 103. |
|
dc.identifier.issn |
2362-0412 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8226 |
|
dc.description.abstract |
අතීත සමාජ ක්‍රමයෙහි ස්ථාපිතව තිබූ විවාහය නැමති සංස්ථාව වත්මනට සාපේක්ෂව මූල්‍යමය හා සමාජමය වටිනාකම් සමඟ දැඩි ලෙස බද්ධව නොපැවති බව නිරීක්ෂණය කල හැකිය. ලාංකේය සමාජයේ අධිරාජ්‍යවාදයේ ව්‍යාප්තියත් සමඟ විවාහය නීතිමය පැතිකඩක් සහිත සංස්කෘතික සංස්ථාවක් බවට පත්විය. එහිදී බහු පුරුෂ / ස්ත්‍රී විවාහය යන්නෙන් මිදී ඒක ස්ත්‍රී / පුරුෂ විවාහයට අවතීරණය විය.එසේ වුවද පැරණි සමාජයේ උසස් යැයි සම්මත කරගත් පාරම්පරික සමාජ වටිනාකම්වලින් මිදීමට නොහැකි විය. කුලය, ජ්‍යෝතීෂ්‍යය ආදිය අදත් විවාහයේ දී සලකා බලයි. විවාහයට අත්වැල් සපයන එක් මාධ්‍යක් ලෙස මංගල දැන්වීම් සඳහන් කළ හැකිය. සමාජයේ විවාහය නැමති සංස්ථාව කිනම් මුහුණුවරක් ගනී ද යන්න ගවේෂණයේ දී මංගල දැන්වීම් ඒ සඳහා යොදාගත හැකිය. මෙහිදී සති අන්ත ලංකාදීප පුවත්පතේ එක මසක පුවත්පත්වල මංගල දැන්වීම් කෙරේ අවධානය යොමු කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදි. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ මංගල දැන්වීම් වලින් ලංකාවේ සමාජ ව්‍යුහය කොතෙක් දුරට නිරාවරණයවේ ද යන්න විමසා බැලීමයි. මංගල දැන්වීම් හුදෙක් විවාහය හා සම්බන්ධ යෝජනා ලෙස පමණක් පෙනී ගිය ද ඒ ඔස්සේ නිරුපණය වන්නේ බහු විධ මානයන්ගෙන් යුත් ලංකාවේ සමාජ සංස්කෘතික පැතිකඩයි. මංගල දැන්වීම් සමාජයේ යථා තත්ත්වය, සමාජ අපේක්ෂා ආදිය හෙළිකරන අතිශය සංක්ෂිපිත ලියවිල්ලකි. එසේම සමාජය පිළිබඳ අසංක්ෂිප්ත කියවීමකි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
University of Ruhuna, Matara, Sri Lanka |
en_US |
dc.subject |
අධිරාජ්‍යවාදය |
en_US |
dc.subject |
විවාහය |
en_US |
dc.subject |
සමාජ ව්‍යුහ |
en_US |
dc.subject |
මංගල දැන්වීම් |
en_US |
dc.subject |
සමාජ අපේක්ෂා |
en_US |
dc.title |
ශ්‍රී ලංකාවේ සමාලීන විවාහය සහ ඒ හා බැදි සමාජ ව්‍යුහ පිළිබඳ සති අන්ත පුවත්පත්වල මංගල දැන්වීම් ආශ්‍රයෙන් කෙරෙන සංස්කෘතික කියවීමක්. |
en_US |
dc.type |
Article |
en_US |