හේමමාලි, ඩි.ඩි.එස්; ගයාන්, කේ.ඩී; චම්පිකා, ඩී.කේ
(University of Ruhuna, Matara, Sri Lanka, 2015-03-04)
විදේශ රැකියා යන්න ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ අර්ථික ව්‍යුහය තුළ ඉතා වැදගත් ක්ෂේත්රයක් බවට පත්ව තිබේ. විදේශ විනිමය ඉපයීම, ආර්ථිකයේ සේවා නියුක්තිය පුළුල් කිරීම, ගෘහයන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම ඒ තුළ ප්‍රධාන කාර්යයක් බවට ...