ස්ත්‍රී පුරුෂ විදේශ සංක්‍රමණය මඟින් සමාජයට සිදුව ඇති බලපෑම ( කරන්දෙනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින් )
Login
IRUOR Home
→
Scholarly Publications
→
Academic Sessions of University of Ruhuna
→
12th Academic Session - 2015
→
View Item
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
ස්ත්‍රී පුරුෂ විදේශ සංක්‍රමණය මඟින් සමාජයට සිදුව ඇති බලපෑම ( කරන්දෙනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින් )
වීරසිංහ, කුමුදු විශාඛා
;
රණබාහු, ආර්.එස්.පී
URI:
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8265
Citation:
Weerasinghe, K. V. & Ranabahu, R. S. P. (2015). ස්ත්‍රී පුරුෂ විදේශ සංක්‍රමණය මඟින් සමාජයට සිදුව ඇති බලපෑම ( කරන්දෙනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින් ) 12th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 107.
Date:
2015-03-04
Abstract:
ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රම සංක්‍රමණයේ කාලීන හා ක්ෂේත්රීය පැතිකඩ හඳුනා ගැනීමේ දී ස්ත්‍රී පුරුෂ විදේශ ශ්‍රම සැපයුම් ගතික ස්වභාවයකින් ක්‍රියාත්මක වෙමින් පවති. 2012 විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තාවලට අනුව විදේශගත පුරුෂ ශ්‍රමික ප්‍රතිශතය 50.94 හා ස්ත්‍රී ප්‍රතිශතය 49.07 වේ. මෙම තත්ත්වය වර්තමානයේ කාලීන ගැටලුවක් බවට පත්ව ඇති අතරම නිරතුරුවම සාකච්ජාවට බදුන්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම සංක්‍රමණ ධාරාවන් දෙක හරහා සමාජයට වන බලපෑම කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයන්ට විදේශ ශ්‍රම සංක්‍රමණය හරහා පත්ව ඇති ගැටලු වැඩි දුරටත් සාකච්ජා කිරීමක් මෙම පර්යේෂණය මඟින් සිදු කරන ලදි. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ගැටලුවක් ලෙස විදේශ ශ්‍රම සංක්‍රමණය සමාජය වෙත බලපෑම් සිදුකර තිබේද යන්න අධ්‍යයනය කරන ලදී. ප්‍රධන වශයෙන් පුද්ගලාලම්භන අදහස් විමසීමක් සිදු කළ බැවින් ගැඹුරු සාකච්ජා (In depth Interviews) ක්‍රමය අධ්‍යයන ක්‍රමවේදය යටතට යොදා ගන්නා ලදී. සමාජීය බලපෑම විමසීමේ දී හඳුනාගත් අදහස්වලින් පැහැදිලි වුයේ මව විදෙස් ගත වූ පවුල්වල පියාගේ බීමත්කම හා නොසැලකිලිමත් බව නිසා සමාජීය ගැටලු රාශියක් හටගෙන ඇති බවයි.
Show full item record
Files in this item
Name:
AS-2015-107.pdf
Size:
45.66Kb
Format:
PDF
View/
Open
This item appears in the following Collection(s)
12th Academic Session - 2015
[84]
Search DSpace
Search DSpace
This Collection
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register