ස්ත්‍රී පුරුෂ විදේශ සංක්‍රමණය මඟින් සමාජයට සිදුව ඇති බලපෑම ( කරන්දෙනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින් )

Show simple item record

dc.contributor.author වීරසිංහ, කුමුදු විශාඛා
dc.contributor.author රණබාහු, ආර්.එස්.පී
dc.date.accessioned 2022-09-12T10:09:32Z
dc.date.available 2022-09-12T10:09:32Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8265
dc.description.abstract ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රම සංක්‍රමණයේ කාලීන හා ක්ෂේත්‍රීය පැතිකඩ හඳුනා ගැනීමේ දී ස්ත්‍රී පුරුෂ විදේශ ශ්‍රම සැපයුම් ගතික ස්වභාවයකින් ක්‍රියාත්මක වෙමින් පවති. 2012 විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තාවලට අනුව විදේශගත පුරුෂ ශ්‍රමික ප්‍රතිශතය 50.94 හා ස්ත්‍රී ප්‍රතිශතය 49.07 වේ. මෙම තත්ත්වය වර්තමානයේ කාලීන ගැටලුවක් බවට පත්ව ඇති අතරම නිරතුරුවම සාකච්ජාවට බදුන්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම සංක්‍රමණ ධාරාවන් දෙක හරහා සමාජයට වන බලපෑම කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයන්ට විදේශ ශ්‍රම සංක්‍රමණය හරහා පත්ව ඇති ගැටලු වැඩි දුරටත් සාකච්ජා කිරීමක් මෙම පර්යේෂණය මඟින් සිදු කරන ලදි. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ගැටලුවක් ලෙස විදේශ ශ්‍රම සංක්‍රමණය සමාජය වෙත බලපෑම් සිදුකර තිබේද යන්න අධ්‍යයනය කරන ලදී. ප්‍රධන වශයෙන් පුද්ගලාලම්භන අදහස් විමසීමක් සිදු කළ බැවින් ගැඹුරු සාකච්ජා (In depth Interviews) ක්‍රමය අධ්‍යයන ක්‍රමවේදය යටතට යොදා ගන්නා ලදී. සමාජීය බලපෑම විමසීමේ දී හඳුනාගත් අදහස්වලින් පැහැදිලි වුයේ මව විදෙස් ගත වූ පවුල්වල පියාගේ බීමත්කම හා නොසැලකිලිමත් බව නිසා සමාජීය ගැටලු රාශියක් හටගෙන ඇති බවයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject විදේශ ශ්‍රම සංක්‍රමණය en_US
dc.subject ස්ත්‍රී සංක්‍රමණිකයා en_US
dc.subject පුරුෂ සංක්‍රමණිකයා en_US
dc.subject සමාජය en_US
dc.subject බලපෑම en_US
dc.title ස්ත්‍රී පුරුෂ විදේශ සංක්‍රමණය මඟින් සමාජයට සිදුව ඇති බලපෑම ( කරන්දෙනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින් ) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account