Abstract:
ලෝකයේ වැසි වනාන්තර පද්ධති තුලින් නිවර්තන වැසි වනාන්තර පද්ධතිය සුවිශේෂි වන අතර ශ්‍රී ලංකාවේ කන්නෙලිය වනින්තරය ද ඊට අයත්වේ. තෙත් කලාපයේ ගාල්ල්,මාතර දිස්ත්‍රීක්කවලට මායිම් ව පිහිටා ඇකි මෙය හෙක්ටයාර 5306 කින් යුතුය. දිනෙන් දින ඉහළයන ලෝක ජනගහනය හමුවේ ඒල්ලවන පීඩනය නිවර්තන වැසි වනාන්තර හායනයට ද ප්‍රභල බලපෑමක් කෙරේ. ලෝකයේ වනාන්තර කළමනාකරණය ක්රමෝපායන් අතරින් ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශය ඉතා ඵලදායීවේ. ඒ් අනුව මෙම අධ්‍යයනය,ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා පුජා සහභාගීත්වය, කන්නෙලිය ඇසුරින් සිදුකරන ලදී.