විජිත හිමි, කොග්ගල්ලේ
(University of Ruhuna, Matara, Sri Lanka, 2019-03-06)
මානසික රෝගීන් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වලට අනුව අවිඥානය, උප විඥානය සහ විඥානයෙහි සෘණාත්මක ක්‍රියාකාරීත්වයට සාපේක්ෂ ව මානසික රෝග හටගන්නා බව මනෝවිද්‍යාඥ සිග්මන්ඩි ෙෆ්රායිඩි පෙන්වා දෙයි. එසේ ම මානසිකව ඇතිවන ආබාධ, ...