ජයමාලි, එස්.උදේශා; තරංගනී, පී.හසිනි
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2019-09-27)
ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේ දී ශිලාලේඛන වැදගත් මූලාශ්‍රයක් ලෙස හඳුනාගත හැකි ය. සෙල්ලිපි යනු ගල්වල සටහන් කරන ලද ලේඛනයි. භාෂාත්මක තොරතුරු හා ඓතිහාසික සමාජීය තොරතුරු අධ්‍යයනයේ දී සෙල්ලිපිවලට මූලික ස්ථානයක් හිමි වනුයේ ඒවායෙහි ...