Abstract:
අප මෙය ජගත්කරණය හා ලෝක කරණය ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. ගෝලීයකරණය නැමති සංකල්පය තුළින් ගම්‍ය වන්නේ සරලවම සමස්ථ ලෝකය තුළම වෙළදාම තාක්ෂණය විදේශ ආයෝජන යන ආදියට නීතිරීති බලපෑම් වලින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි. ඒ අනුව ගෝලීකරණය තුළ රටවල් අතර අනෝන්‍ය වශයෙන් ඒකාබද්ධතාවයන් වර්ධනය වීමත් අන්තර් පරායන්තතාවය වර්ධනය වීමටත් හේතු වේ.