බටහිර කළමනාකරණය ජපන් කළමනාකරණය

Show simple item record

dc.contributor.author ගුණසේකර, එම්.ඒ.එස්.
dc.date.accessioned 2023-09-05T06:47:01Z
dc.date.available 2023-09-05T06:47:01Z
dc.date.issued 1992
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14433
dc.description.abstract කළමනාකරණය යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාර ආයතන වල පවතින බහුවිද අරමුණු ඉටුකර ගැනීම සඳහා පවතින සීමිත සමිපත් එනම් භෞතික සම්පත් සහ මානුෂික සම්පත් උපයෝජනය කිරීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙම ක්‍රියා වලිය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය, සහ පාලනය ගැන ශ්‍රිතයන් අතර පවතින අන්තර් සම්බන්ධතාවය අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිපෝෂණය මගින් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකි ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.title බටහිර කළමනාකරණය ජපන් කළමනාකරණය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account