Abstract:
කළමනාකරණය යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාර ආයතන වල පවතින බහුවිද අරමුණු ඉටුකර ගැනීම සඳහා පවතින සීමිත සමිපත් එනම් භෞතික සම්පත් සහ මානුෂික සම්පත් උපයෝජනය කිරීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙම ක්‍රියා වලිය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය, සහ පාලනය ගැන ශ්‍රිතයන් අතර පවතින අන්තර් සම්බන්ධතාවය අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිපෝෂණය මගින් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකි ය.