ගමගේ, ඒ. ජී. ඩී. එස්. පී.
(රුහුණ විශ්වචිද්‍යාලය, 2004-12)
මිනිස් අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ ගැටලුව අද්‍යතන සමාජයේ නිතර සාකච්ඡාවට බදුන් වන ප්රශ්නයකි. මිනිසා සතු අයිතිවාසිකම් හා ඒවායේ ස්වභාවය, කිසියමි සමාජයක හෝ රටක හෝ තීරණය වන්නේ එයට පසුබිම් වූ දේශපාලනික ආර්ථික, සමාජීය තතු හා ...