ධම්මින්ද හිමි, ඇතුලුගහ
(සිංහල අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1986-05)
1955 – 1975 දක්වා වූ විසි වසර තුළ සිංහල කාව්‍ය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයට ලක් කිරීම මෙම නිබන්ධනයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන කාර්යය යි.
උක්ත කාල පරිච්ජේදය තුළ දී කවිය අන් කිසි ලෙයනත් නො වූ විරූ තරම් විපර්යාසයට ...