පනන්ගලගෙයි, විජයන්ති මල්ලිකා; අමරසිංහ, සරත්; කහඳගමගේ, සන්ධ්‍ය
(Library, University of Ruhuna, Matara, Sri lanka, 2021)
පොදු ජනයාගේ සත්‍ය වූ භාවමය ජීවිතය පරිපූර්ණ හා යථාර්ථවාදී ලෙසින් එළි දැක්වෙන සිංහල ජන සාහිත්‍ය ක්ෂේත්රයේ ප්රමුඛාංගයක් වනුයේ "ජනකතාව" යි. චූල සම්ප්‍රදායානුගත මෙකී සාහිත්‍යාංගය, ප්රාග් බෞද්ධ යුගය දක්වා ඈතට විහිද යන ඓතිහාසික ...