සරත්, එච්.කේ.; අතපත්තු, ඩී.; සුමනරත්න, බී.එම්.
(Library, University of Ruhuna, Matara, Sri lanka, 2021)
ගෝලීය සංවර්ධන අරමුණු අතර දරිද්‍රතාව පිටුදැකීම යන අරමුණට සුවිශේෂී වැදගත්කමක් හිමිවේ. තිරසර සංවර්ධනය සඳහා පවතින ප්‍රධානතම බාධකයක් ලෙස දරිද්‍රතාව හඳුනාගෙන ඇත.සමස්ත දරිද්‍රතාව පිටුදැකීමේ දී අත්කර ගෙන ඇති ප්‍රගතිය ආර්ථික හා ...