විතානගේ, පියසිරි
(University Of Ruhuna, 2009)
ලෝකයේ ඕනැම සෛවරී රාජ්යකම ආර්ථික හා සමාජීය සංවර්ධනය සම්බන්ධයෙන් රජය අනුකූලතාවයක් දැක්වීම විවිද ප්රමාණයෙන් සිදුවේ. මේ සදහා ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවකට පැවරෙන වගකීම් අති විශාලය. නීතිය ...