අන්තර්ජාලය හා අලෙවිකරණ තොරතුරු පද්ධතියට එමගින් වූ අපහසුව හා බලපෑම.

Show simple item record

dc.contributor.author නානායක්කාරවසමි, ශිශිර චන්ද්‍රතිලක
dc.date.accessioned 2023-08-17T07:14:42Z
dc.date.available 2023-08-17T07:14:42Z
dc.date.issued 2001
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14161
dc.description.abstract සමස්ථ ලෝක ප්‍රජාව මෑත යුගයේ මුහුණදුන් ප්‍රධානතම තාක්ෂණික විපර්යාස නම් අන්තර්ජාලයේ ප්‍රවේශය යැයි හඳුන්වා දිය හැක. සියළු කේෂ්ත්‍රයන් කරා මෙහි බලපෑම එල්ල වූ අතර ඒ නිසාම ආර්ථික, සමාජීය, සංස්කෘතිය, දේශපාලන හා තාක්ෂණික අංශය වෙනස්වීමට ලක්විය. ඒ නිසාම ඊට අනුව යමින් කටයුතු කිරීමට සිදුවිය. මෙකී අන්තර්ජාලය ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම අලෙවිකරණයට ද විවිධ අයුරින් බලපාන ලැබු අතරම ඊට අනුගත වීමට නූතන අලෙවිකරණ කලමනාකාරිත්වයට වුවද සිදුවනු ඇත. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව en_US
dc.title අන්තර්ජාලය හා අලෙවිකරණ තොරතුරු පද්ධතියට එමගින් වූ අපහසුව හා බලපෑම. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account