නැගෙනහිර ආසියානු මුල්‍ය අර්බුදය හා ඒ තුලින් ශ්‍රී ලංකා ආර්ථිකයට උගත හැකි පාඩම්

Show simple item record

dc.contributor.author අබේවික්‍රම, එච්.වී.ඩී.අයි.
dc.date.accessioned 2023-08-21T06:18:14Z
dc.date.available 2023-08-21T06:18:14Z
dc.date.issued 2001
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14185
dc.description.abstract ආර්ථික අර්බුදයට පෙර නැගෙනහිර හා ගිණිකොණ දිග ආසියානු රටවල ආර්ථිකයන්ගේ තත්ත්වය පිළිබඳ විමසා බැලීම තුළින් එය අර්බුදයක් ලෙස හැදින්වීම කොතරම් දුරට සාධාරණ දැයි අපට හැගි යනු ඇත. 1960 දශකයෙන් පසු මෙම කලාපයේ රටවල් කීපයක් අනුගමනය කරන ලද නව කාර්මික ආර්ථික ප්‍රතිපත්ති තුළින් 70 හා 80 දශකවලදී සීඝ්‍ර ආර්ථික දියුණුවක් අත්කර ගන්නා ලදී. East Asian Miracle සඟරාවෙන් දක්වන පරිදි මෙම රටවල් 8% ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන ගොස් ඇත. එයට බලපෑ හේතු රාශියක් කැපී පෙනෙන්නට විය. ඒවා අතර 40% ක පමණ ඉහළ ආයෝජන මට්ටමක් පවත්වාගෙන යාම, 35% ක පමණ දේශිය ඉතුරුමි පැවතීම, මානව ප්‍රාග්ධනයේ ඵලදායිතාවය ඉහළ යාම, කෘෂිකාර්මික සඵලදායිත්වය, රජයේ මැදිඑත්වීම හා කාර්යක්ෂම පරිපාලනය ප්‍රධාන විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර, ශ්‍රී ලංකාව en_US
dc.title නැගෙනහිර ආසියානු මුල්‍ය අර්බුදය හා ඒ තුලින් ශ්‍රී ලංකා ආර්ථිකයට උගත හැකි පාඩම් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account