Recently added

Faculty of Humanities and Social Sciences: Recent submissions

  • එදිරිසිංහ, ජී. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    සම්පත් කුමක්ද යන්න පැහැදිලිව හඳුනා ගැනීම පිළිබඳ විවිධ මතවාද පවතී. සම්පත් පිළිබඳ භූගෝල විද්‍යාවේ හඳුනා ගනු ලබන්නේ ප්‍රධාන උප කොටස් දෙකක් තුළිනි. එමෙන්ම ස්වභාවික පරිසරයේ සාධක අනික් අතින් මිනිසා පිළිබඳව වූ මානුෂික සාධකයන්ය. ...
  • හේවගේ, පී. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින්නාවූ ජන සංඛ්‍යාව, සම්පත් සඳහා ඉල්ලුම සහ පරිසර විනාශය නිසා පරිසර පද්ධතියට ඇත්ත වශයෙන්ම ජීවිතයේ ගුණාත්මක මට්ටම ද පහත වැටී තිබේ. පරිසර විනාශයේ මුලික හේතුව ජන සංඛ්‍යාවේ වේගවත් වර්ධනයයි. ඕනෑම ...
  • ප්‍රනාන්දු, එස්.එල්.‌ෙජ්. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    මහාද්වීප ප්ලවනය යනු මහද්වීප පාවීමයි. ලෝකයේ මහාද්වීප සාපේක්ෂව එකිනෙකට සිරස් හා තිරස් අතට චලනය වීම මින් අදහස් වේ. මේ පිළිබඳව පළමු අදහස ඉදිරිපත් වූයේ ලෝක සිතියම නිර්මාණයෙන් පසුව බව පැහැදිළිය. සිතියමෙහි මහාද්වීප එකිනෙකට ළං ...
  • වි‌ජේරත්න, එස්. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්ෂලතා ප්‍රජාව, ප්‍රාදේශියව නොයෙකුත් වෙනස්කම් පෙන්නුම් කරයි. ඊට මුලික හේතුව වන්නේ දේශගුණිකමය වශයෙන් පවතින්නා වූ විවිධත්වයයි. (Koelmeyer -1975) ඒ අනුව ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාව ප්‍රධාන වශයෙන් ගණයන් ...
  • රත්නායක, ඇම්. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    අතීතයේ සිටම මිනිසා විසින් බිම් මැනුම් භාවිකාකොට තිබේ. එක් එක් ඉඩම් කට්ටිවල මායිම් හා බෙදීම්ද, විශාලත්වය හා අයිතියද පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බිම් මැනුම් මගින් සකස්කරන පිඹුරුපත් ප්‍රයෝජනවත්වේ. මේ අනුව බිම් මැනුමක මූලික ...
  • සෙනරත්, ජී. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    ශ්‍රී ලංකාව 1977 න් පසු කාර්මික සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කළද සමස්ත සංවර්ධන දායකත්වයේදී කෘෂිකාර්මික අංශයෙහි වැදගත්කම බෙහෙවින්ම කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදිතයෙහි ආංශික සංයුතියෙන් 30% ක් පමණ ද මුළු ඉඩම් ...
  • Ratnayake, Kanthi (Department of Gegraphy, University of Ruhuna, 1998-02-13)
    Sustainable development, Environment. Resources. Carrying capacity. These are some of the buzzwords that seem to be thrown around, and keep policy-makers and planners happy, both in the developed and developing countries ...

Search DSpace


Browse

My Account