Browsing Faculty of Humanities and Social Sciences by Issue Date

Browsing Faculty of Humanities and Social Sciences by Issue Date

Sort by: Order: Results:

  • Unknown author (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
  • Content 
    Unknown author (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
  • Details 
    Unknown author (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
  • දෙදියගල, නන්ද (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධානතම බලවේගගයක් වූයේ ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයන් මගින් මෙහෙයවනු ලැබු ආර්ථික සංවර්ධනයක් තුළ බිහිවෙමින් ක්‍රමයෙන් ස්ථාපිත වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් තිබේ. ...
  • රූපානන්ද, ඩබ්ලිව්. (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්විය යුතුද යන්න සැලකීමේදී ආනයන ආදේශනය හා නිර්යාත ප්‍රවර්ධනය යන ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවද ඇතුළුව පොදුවේ ...
  • චන්ද්‍රදාස, ඒ.ජේ.එම්. (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    මන්දගාමී ආර්ථික වර්ධනය, ඉහල උද්ධමනය නො කැඩී පවත්නා ගෙවුම්ශේෂ හිඟය, සහ ඉහල සේවා වියුක්තිය පසුගිය දශක කිහිපයෙහි ශ්‍රී ලංකාව වැනි තෙල් නො නිපදවන තෙවැනි ලෝකයේ රටවල් අත්දකිනු ලැබු ප්‍රධානතම ආර්ථික ප්‍රශ්න වලින් සමහරකි. මෙම ...
  • ජයවීර, නලින් (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ඕනෑම රටක් ආර්ථික අතින් සංවර්ධනය කිරීමේදී එකී රටවල් විසින් අනුගමනය කරනු ලබන ප්‍රධාන උපක්‍රම දෙකකි. එනම් 1. කෘෂීකාර්මික අංශය දියුණු කිරීම. 2. කාර්මික අංශය දියුණු කිරීම වශයෙනි. ආර්ථික සංවර්ධන ඉතිහාසය ගොඩනැගී ඇති ආකාරය ...
  • සමන්ලතා, එච්. සෞම්‍ය (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ශ්‍රී ලංකාවේ 1940 ගණන්වල සිට අද දක්වා නොයෙකුත් සහනාධාර ක්‍රම ක්‍රියාත්මකව පවතී. මෙම සහනාධාර ප්‍රධාන වශයෙන් පරමාර්ථ දෙකක් යටතේ වර්ග කළ හැකිය. 1. සමාජයේ සුභසාධනය අරබයා ඇතිකරන ලද සහනාධාර. 2. ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ...
  • උදයකාන්ත, කේ.කේ. සමන් (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ප්‍රථමයෙන් 1948 – 1992 කාල පරිච්ජේදයේ ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිපත්ති රූප රාමුවහඳුනා ගැනීමවැදගත්ය. සැබැවින්ම මෙම කාලය තුල ආවෘත සහසංවෘත ආර්ථිත ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට ...
  • ප්‍රනාන්දු, එස්.එල්.‌ෙජ්. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    මහාද්වීප ප්ලවනය යනු මහද්වීප පාවීමයි. ලෝකයේ මහාද්වීප සාපේක්ෂව එකිනෙකට සිරස් හා තිරස් අතට චලනය වීම මින් අදහස් වේ. මේ පිළිබඳව පළමු අදහස ඉදිරිපත් වූයේ ලෝක සිතියම නිර්මාණයෙන් පසුව බව පැහැදිළිය. සිතියමෙහි මහාද්වීප එකිනෙකට ළං ...
  • තරංගනී, කේ.ජී.ඒ. සමුද්‍රා (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    සෑම වසර දස ලක්ෂ 26 කමට වරක් සිදු වූ බොහෝ ජීවින්ගේ සමුල ඝාතනය පිළිබඳව ඉතා පැහැදිළි සාක්ෂියක් මුලින්ම ඉදිරිපත් කළේ වෝල්ටර් සහ ලුවිස් අලුවාරේස් යන පිය පුතු දෙපලයි. මෙම මතය මුලින් ම ඉදිරිපත් කළේ ඩේවිඩ් හෝප් සහ ජෝන් සෙප්කොස්කී ...
  • රත්නායක, ඇම්. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    අතීතයේ සිටම මිනිසා විසින් බිම් මැනුම් භාවිකාකොට තිබේ. එක් එක් ඉඩම් කට්ටිවල මායිම් හා බෙදීම්ද, විශාලත්වය හා අයිතියද පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බිම් මැනුම් මගින් සකස්කරන පිඹුරුපත් ප්‍රයෝජනවත්වේ. මේ අනුව බිම් මැනුමක මූලික ...
  • එදිරිසිංහ, ජී. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    සම්පත් කුමක්ද යන්න පැහැදිලිව හඳුනා ගැනීම පිළිබඳ විවිධ මතවාද පවතී. සම්පත් පිළිබඳ භූගෝල විද්‍යාවේ හඳුනා ගනු ලබන්නේ ප්‍රධාන උප කොටස් දෙකක් තුළිනි. එමෙන්ම ස්වභාවික පරිසරයේ සාධක අනික් අතින් මිනිසා පිළිබඳව වූ මානුෂික සාධකයන්ය. ...
  • ප්‍රනාන්දු, ඉරොෂා නිල්මිණි (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    ජීවයේ සමතුලිතතාව මෙන් ම පරිසරයේ භෞතික සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා තෙත් බිම් අප නොසිතන අන්දමේ අමිල සේවයක් ඉටු කරයි. තෙත් බිම් සුවිශේෂිත වූ පරිසර පද්ධතියකි. තෙත් බිමක් වශයෙන් හඳුන්වන්නේ වර්ෂයේ වැඩි කාල පරිච්ජේදයක් පස ...
  • හේවගේ, පී. (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින්නාවූ ජන සංඛ්‍යාව, සම්පත් සඳහා ඉල්ලුම සහ පරිසර විනාශය නිසා පරිසර පද්ධතියට ඇත්ත වශයෙන්ම ජීවිතයේ ගුණාත්මක මට්ටම ද පහත වැටී තිබේ. පරිසර විනාශයේ මුලික හේතුව ජන සංඛ්‍යාවේ වේගවත් වර්ධනයයි. ඕනෑම ...
  • Ali, S.K.M. (Department of Geography, University ofRuhuna, Matara,Sri Lanka., 1998-02-13)
    The Concept of an International Meteorological Observation Network owes its origin indirectly to a naval catastrophe and its design to a great French scientist. In November 1854 a disastrous storm destroyed the French fleet ...
  • පරණමාන, චිත්‍රනි (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    අඟහරු සෞරග්‍රහ මණ්ඩලයේ එක් ග්‍රහ ලෝකයකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ අනුපිළිවෙළ අනුව සිව් වන ස්ථානය දරයි. පෘථිවි හා බ්‍රහස්පති අතර පිහිටා ඇත. අගහරු ප්‍රමාණයෙන් විශාල වන්නේ බුදට හා ප්ලුටෝට පමණි. මෙම ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨ වර්ගඵලය ...
  • දිසානායක, පුෂ්පරාණි (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    වර්තමාන ලෝකයේ ජන සංඛ්‍යාව සිඝ්‍රයෙන් වර්ධනය වීමත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ උපාය මාර්ග වර්ධනය වීමත් නිසා සංවර්ධනය යන්න අද වේගවත් හා පොදු ක්‍රියාදිමයක් බවට පත් වී තිබේ. මෙම ක්‍රියාදාමයේ වේගවත් බව කොපමණදැයි කිවහොත් මානව ...
  • භූගෝල විද්‍යා අධ්‍යනාංශය (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    80 දශකයේ ශ්‍රී ලංකාවේ වඩා අවද්‍රනයට භාජනය වූ කලාපයක් වුයේ දකුණු පළාතයි. මේ කාලය තුළ ඇති වූ භිෂණකාරී වාතාවරණයත් රැකියා වියුක්ත ගැටලුව ප්‍රබලව කැපී පෙනීමත් මීට හේතුව විය. මේ නිසා මේ කලාපයේ ග්‍රාමීය සංවර්ධනය ඇති කරලිමේ ...
  • භූගෝල විද්‍යා අධ්‍යනාංශය (භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව., 1998-02-13)
    පාරිසරික පද්ධතියක් වශයෙන් රටක පරිසර සමතුලිතතාව ආරක්ෂා කරන ප්‍රජායන් වශයෙනුත් වනාන්තර වලට හිමි වනුයේ සුවිශේෂ ස්ථානයකි. වර්ග කිලෝ මීටර් 65610 තරම් කුඩා දුපතක් වූ ශ්‍රී ලංකාවේ මුළු බ්ම් ප්‍රමාණයත් සමග සසදන විට ඉතා අඩු ...

Search DSpace


Browse

My Account