නානායක්කාරවසමි, ශිශිර චන්ද්‍රතිලක
(ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
සමස්ථ ලෝක ප්‍රජාව මෑත යුගයේ මුහුණදුන් ප්‍රධානතම තාක්ෂණික විපර්යාස නම් අන්තර්ජාලයේ ප්‍රවේශය යැයි හඳුන්වා දිය හැක. සියළු කේෂ්ත්‍රයන් කරා මෙහි බලපෑම එල්ල වූ අතර ඒ නිසාම ආර්ථික, සමාජීය, සංස්කෘතිය, දේශපාලන හා තාක්ෂණික අංශය ...