Browsing Special Publications by Issue Date

Browsing Special Publications by Issue Date

Sort by: Order: Results:

  • පේමද්‍රස, අලවත්තාගොඩ (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    “සොච්චමක පරතෙර සොයන්නා විශේෂඥයෙකි” යන කාගේ දෝ වදන, සංකීර්ණ අර්බුද හුදෙකලා කොණයකින් නිරික්සී මට හුරු වූ අපේ ඇතැම් විශේෂඥයන් අරබයා නම් පරමෝචිත සාධාරණ සත්‍යක් බව මහා විනනැහි සන්තතියකට මේ රට ගොදුරු වී ඇත්තේ, සමාජාර්ථික, ...
  • Details 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
  • Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
  • Content 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
  • දෙදියගල, නන්ද (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    සාම්ප්‍රදායික කළමනාකරණ න්‍යායන් පිළිබඳ මහත් උනන්දුවක් කාර්මික අතින් සංවර්ධන වී ඇති රටවල මෙන් ම ඔවුන්ගෙන් ගුරුහුරුකම් ගන්නා නොයෙක් දියුණු වෙමින් පවතින රටවල ද ඇති වී දැනට වසර 80 කට වැඩි කාලයක් ගත වී ඇත. මේ පමණ කාලයක් ගත වුව ...
  • අමරසිංහ, එස්.ඩබ්ලිව්. (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    කාර්මීක සමාජ විද්‍යාව (INDUSTRIAL SOCIOLOGY) වර්තමානයෙහි ඉතා වැදගත් විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී ඇති අතර ඒ කෙරෙහි මුලික ‌හේතුන් කිහිපයක් බලපා තිබේ. මින් වැඩ (Work) හෝ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව ලොව ඇති වී ඇති උනන්දුව ප්‍රධාන ...
  • හේමපාල, ආර්. (කළමනාකරණ හා මුල්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර. ශ්‍රී ලංකාව, 1992)
    රටක මුදල් සැපයුමට කවර සංරචක අන්තර්ගත කර නිර්වචන කළ යුතුද යන්න පිළිබඳව පොදු අදහසක් දැක්වීම අපහසුය. මුදලින් අපේක්ෂිත කාර්යයන් ඉටුකර ගැනීම සඳහා භාවිතා කරන ලද මාධ්‍යයන් කලින් කලට, රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වී ඇති ...
  • ලියනආරච්චි, අසෝක (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    වර්තමානයේ විද්‍යාත්මක ගිනුම්කරණ වැදගත් සමාජ මෙහෙවරක් ඉටුකරණ විෂයක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ ව්‍යාපාර ලෝකයේ මෙන්ම ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන වවිධ පාර්ශවයනය තොරතුරු ලබාදීමේ මාර්ගයක් ලෙස ගිණුම්කනයට පැවරී ඇත්තේ අති විශාල ...
  • ගම්ලත්, සරත්චන්ද්‍ර (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    භූමිය මිනිසා හා එය අතර පවතින සබඳතාවය එහි විකාශිත රටාව, මානව සමාජයේ පරිනාමිය ක්‍රියාවලිය විදහා දක්වන්නක් වේ. ප්‍රාථමික නිෂ්පාදන ප්‍රකාරයේ සිට සමාජවා දී නිෂ්පාදන ප්‍රකාරය දක්වා මිනිසා හා භූමිය අතර පවත්නා සම්බන්ධතාවය සමාජ ...
  • සිරිපාල, ‌ජේ.එච්. (කළමනාකරණ හා මුල්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර. ශ්‍රී ලංකාව, 1992)
    මේ ප්‍රශ්නය දෙස බැලීමේ දී මතුපිට පෙනෙන අර්ථයෙන් වෙළඳ දැන්වීමක් යනු කුමක්දැයි ඒකවරම කිව හැකි ය. ඒනම්, යම්කිසි වෙළඳ භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රමය වෙළඳ දැන්වීමක් විය හැකිය. කෙසේ වෙතත් වෙළඳ දැන්වීමක් ...
  • රන්දිවෙල, ප්‍රදීප් (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    සංවර්ධනය යන්න පිළිබඳ ව ඉදිරිපත්ව ඇති නිර්වචනය ඉතා සරළව සම්පිණ්ඩනය කල හොත් භාණ්ඩ ( මෙහි භාණුඩ යන්න භාණ්ඩ හා සේවා යන අර්ථයන් යෙදේ) පරිභෝජනය ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් ඉහළ නැංවීමෙන් ජීවන තත්වය උසස් කරලිමක් එයින් අදහස් ...
  • බණ්ඩා, ටී.එම්. විජේකෝන් (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    සමාජ විද්‍යාවෙහි විශේෂ අවධානයක් දක්වනු ලබන මාතෘකා අතරින් සමුහ අධ්‍යයනට ලැබෙනනේ සුවිශේෂි ස්ථානයකි. එපමණක් නොව එය සමාජ මනෝ විද්‍යාවේ සහ කාර්මික සමාජ විද්‍යාවෙහි ද සුවිශේෂී අධ්‍යයන ක්ෂේත්‍රයක් වන අතර කළමනාකරණ අධ්‍යයනයේදී වැඩි ...
  • ගුණසේකර, එම්.ඒ.එස්. (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    කළමනාකරණය යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාර ආයතන වල පවතින බහුවිද අරමුණු ඉටුකර ගැනීම සඳහා පවතින සීමිත සමිපත් එනම් භෞතික සම්පත් සහ මානුෂික සම්පත් උපයෝජනය කිරීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙම ක්‍රියා වලිය සැලසුම් ...
  • උදයකාන්ත, කේ.කේ. සමන් (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ප්‍රථමයෙන් 1948 – 1992 කාල පරිච්ජේදයේ ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිපත්ති රූප රාමුවහඳුනා ගැනීමවැදගත්ය. සැබැවින්ම මෙම කාලය තුල ආවෘත සහසංවෘත ආර්ථිත ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට ...
  • චන්ද්‍රදාස, ඒ.ජේ.එම්. (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    මන්දගාමී ආර්ථික වර්ධනය, ඉහල උද්ධමනය නො කැඩී පවත්නා ගෙවුම්ශේෂ හිඟය, සහ ඉහල සේවා වියුක්තිය පසුගිය දශක කිහිපයෙහි ශ්‍රී ලංකාව වැනි තෙල් නො නිපදවන තෙවැනි ලෝකයේ රටවල් අත්දකිනු ලැබු ප්‍රධානතම ආර්ථික ප්‍රශ්න වලින් සමහරකි. මෙම ...
  • ජයවීර, නලින් (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ඕනෑම රටක් ආර්ථික අතින් සංවර්ධනය කිරීමේදී එකී රටවල් විසින් අනුගමනය කරනු ලබන ප්‍රධාන උපක්‍රම දෙකකි. එනම් 1. කෘෂීකාර්මික අංශය දියුණු කිරීම. 2. කාර්මික අංශය දියුණු කිරීම වශයෙනි. ආර්ථික සංවර්ධන ඉතිහාසය ගොඩනැගී ඇති ආකාරය ...
  • සමන්ලතා, එච්. සෞම්‍ය (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ශ්‍රී ලංකාවේ 1940 ගණන්වල සිට අද දක්වා නොයෙකුත් සහනාධාර ක්‍රම ක්‍රියාත්මකව පවතී. මෙම සහනාධාර ප්‍රධාන වශයෙන් පරමාර්ථ දෙකක් යටතේ වර්ග කළ හැකිය. 1. සමාජයේ සුභසාධනය අරබයා ඇතිකරන ලද සහනාධාර. 2. ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ...
  • දෙදියගල, නන්ද (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධානතම බලවේගගයක් වූයේ ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයන් මගින් මෙහෙයවනු ලැබු ආර්ථික සංවර්ධනයක් තුළ බිහිවෙමින් ක්‍රමයෙන් ස්ථාපිත වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් තිබේ. ...
  • රූපානන්ද, ඩබ්ලිව්. (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)
    සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්විය යුතුද යන්න සැලකීමේදී ආනයන ආදේශනය හා නිර්යාත ප්‍රවර්ධනය යන ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවද ඇතුළුව පොදුවේ ...
  • Unknown author (ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1993)

Search DSpace


Advanced Search

Browse

My Account