මධුසංඛ, එස්.ඩී.පී.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka ., 2023-09-15)
සාමාන්‍ය අධිකරණ ක්‍රියාපටිපාටියට වඩා භික්ෂූන්ගේ අධිකරණය ක්‍රියාවන්, හටගත් අධිකරණය සමථ කිරීම සුවිශේෂ සන්දර්භයකින් යුක්තය. විනය පිටකයේ දක්වා ඇති “චත්තාරිමානි භික්ඛවේ අධිකරණානි” යනාදීන්ගෙන් වදාළ විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ...