සමරතුංග, පී.එන්.එම්.; නැලිගම, එන්.එස්.යූ.; කුමාර, එම්.ඒ.ප්‍රසාද්
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2019-09-27)
ශ්‍රී ලංකාව ක්‍රි.පු. 2 වන සියවසේ සිට ම වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ වීමත් දිවයිනෙන් රතු මැණික්, ඇත් දත්, පිට රටට යැවූ බවත් මෙගස්තිනී හා ටොලමි ආදීන්ගේ ප්‍රකාශනවලින් තහවුරු වේ. එමෙන් ම මෝසම් සුළං සංවහන රටාව නාවික ...