Rajapaksha, Dilshan Manoj
(සිඵමිණ, 2018-10-28)
බුදුදහම වූකලි භාවනානුයෝගි මුනිවරයාට පමණක් නොව, ගිහිගෙයි වාසය කරන කාමභෝගි ගිහියාටද අදාළය. එය ගුප්ත, ගූඪ, පුද්ගලයා සමාජයෙන් දුරස් කර ලන සර්ව-අශුභවාදී දහමක් නොවේ. සෝවාන්, සකෘදාමි, අනාගාමි, අරහත් මාර්ගඵල ලැබූ තැනැත්තාද ජීවත් ...