මේකලා, ටී.එච්.එම්.ඩී.; කිරිඇල්ල, කේ.ටී.ආර්.එස්.; කෝට්ටගේ, කේ.එස්.ඒ.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka ., 2023-09-15)
මණිමේකලා දෙවඟන සාගරයට අධිපති බෞද්ධ දෙවඟනක් වශයෙන් සඳහන් කළ හැකි ය. එක් අතක අංකුසයක් ද අනෙක් අතෙහි දක්ෂිණාවෘත වාලම්පූරියක් සහ මත්ස්‍ය වාහනයක් දරමින්, දෙවඟන නිරූපණය කර තිබේ. මණිමේකලා දෙවඟන දකුණු පළාතේ ධීවර ජනතාවගේ වන්දනාමානයට ...