පුෂ්ප කුමාර, ආර්.ඩී.ඩී.; පතිරණ, පී.ඩී.එම්.; අරුණ ශාන්ත, කේ.කේ.පී.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2021-11-19)
කුරුණෑගල දිස්ත්රික්කයේ අලව්ව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ගලතරය ගම්මානය සාම්ප්රදායික තල්පත් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන කරනු ලබන ගම්මානයකි. වටාපත්, පැදුරු, තේපෙට්ටි, හැඹිලි ආදිය ගම්මානය ආශ්රිතව නිෂ්පාදනය කෙරේ. ...