චන්දිමා, පී.සුරේනි; දිසානායක, එස්.එම්.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2019-09-27)
පරාක්‍රම සමුද්‍රය පොළොන්නරු රාජධානි සමයේ පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද විශිෂ්ට නිර්මාණයකි. තෝපා වැව, දුඹුටුලු වැව, එරමුදු වැව, කලහගල වැව හා භූ වැව යන වැව් එකට යා කරමින් පරාක්‍රම සමුද්‍රය ගොඩනගන ලදී. මෙම දැවැන්ත ජලාශය ...