දිනුෂිකා, එම්.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2021-11-19)
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධාන ස්වාභාවික සම්පත භූමියයි. එහිදී වන සම්පත, අභ්‍යන්තර ජලාශ, වන ජීවීන්, වෙරළ සහ මානවයා විසින් නිර්මාණය කරන ලද භූ දර්ශනද භූමිය හා බැඳී තිබෙන සම්පත් වේ. පෘථිවියේ භෞතික ලක්ෂණ සහ මානව ක්‍රියාකාරකම් ...