Browsing Faculty of Management and Finance by Issue Date

Browsing Faculty of Management and Finance by Issue Date

Sort by: Order: Results:

  • දෙදියගල, නන්ද (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    සාම්ප්‍රදායික කළමනාකරණ න්‍යායන් පිළිබඳ මහත් උනන්දුවක් කාර්මික අතින් සංවර්ධන වී ඇති රටවල මෙන් ම ඔවුන්ගෙන් ගුරුහුරුකම් ගන්නා නොයෙක් දියුණු වෙමින් පවතින රටවල ද ඇති වී දැනට වසර 80 කට වැඩි කාලයක් ගත වී ඇත. මේ පමණ කාලයක් ගත වුව ...
  • රන්දිවෙල, ප්‍රදීප් (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    සංවර්ධනය යන්න පිළිබඳ ව ඉදිරිපත්ව ඇති නිර්වචනය ඉතා සරළව සම්පිණ්ඩනය කල හොත් භාණ්ඩ ( මෙහි භාණුඩ යන්න භාණ්ඩ හා සේවා යන අර්ථයන් යෙදේ) පරිභෝජනය ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් ඉහළ නැංවීමෙන් ජීවන තත්වය උසස් කරලිමක් එයින් අදහස් ...
  • පේමද්‍රස, අලවත්තාගොඩ (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    “සොච්චමක පරතෙර සොයන්නා විශේෂඥයෙකි” යන කාගේ දෝ වදන, සංකීර්ණ අර්බුද හුදෙකලා කොණයකින් නිරික්සී මට හුරු වූ අපේ ඇතැම් විශේෂඥයන් අරබයා නම් පරමෝචිත සාධාරණ සත්‍යක් බව මහා විනනැහි සන්තතියකට මේ රට ගොදුරු වී ඇත්තේ, සමාජාර්ථික, ...
  • Details 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
  • හේමපාල, ආර්. (කළමනාකරණ හා මුල්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර. ශ්‍රී ලංකාව, 1992)
    රටක මුදල් සැපයුමට කවර සංරචක අන්තර්ගත කර නිර්වචන කළ යුතුද යන්න පිළිබඳව පොදු අදහසක් දැක්වීම අපහසුය. මුදලින් අපේක්ෂිත කාර්යයන් ඉටුකර ගැනීම සඳහා භාවිතා කරන ලද මාධ්‍යයන් කලින් කලට, රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වී ඇති ...
  • ගම්ලත්, සරත්චන්ද්‍ර (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    භූමිය මිනිසා හා එය අතර පවතින සබඳතාවය එහි විකාශිත රටාව, මානව සමාජයේ පරිනාමිය ක්‍රියාවලිය විදහා දක්වන්නක් වේ. ප්‍රාථමික නිෂ්පාදන ප්‍රකාරයේ සිට සමාජවා දී නිෂ්පාදන ප්‍රකාරය දක්වා මිනිසා හා භූමිය අතර පවත්නා සම්බන්ධතාවය සමාජ ...
  • අමරසිංහ, එස්.ඩබ්ලිව්. (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    කාර්මීක සමාජ විද්‍යාව (INDUSTRIAL SOCIOLOGY) වර්තමානයෙහි ඉතා වැදගත් විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී ඇති අතර ඒ කෙරෙහි මුලික ‌හේතුන් කිහිපයක් බලපා තිබේ. මින් වැඩ (Work) හෝ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව ලොව ඇති වී ඇති උනන්දුව ප්‍රධාන ...
  • ලියනආරච්චි, අසෝක (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    වර්තමානයේ විද්‍යාත්මක ගිනුම්කරණ වැදගත් සමාජ මෙහෙවරක් ඉටුකරණ විෂයක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ ව්‍යාපාර ලෝකයේ මෙන්ම ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන වවිධ පාර්ශවයනය තොරතුරු ලබාදීමේ මාර්ගයක් ලෙස ගිණුම්කනයට පැවරී ඇත්තේ අති විශාල ...
  • සිරිපාල, ‌ජේ.එච්. (කළමනාකරණ හා මුල්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර. ශ්‍රී ලංකාව, 1992)
    මේ ප්‍රශ්නය දෙස බැලීමේ දී මතුපිට පෙනෙන අර්ථයෙන් වෙළඳ දැන්වීමක් යනු කුමක්දැයි ඒකවරම කිව හැකි ය. ඒනම්, යම්කිසි වෙළඳ භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රමය වෙළඳ දැන්වීමක් විය හැකිය. කෙසේ වෙතත් වෙළඳ දැන්වීමක් ...
  • බණ්ඩා, ටී.එම්. විජේකෝන් (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    සමාජ විද්‍යාවෙහි විශේෂ අවධානයක් දක්වනු ලබන මාතෘකා අතරින් සමුහ අධ්‍යයනට ලැබෙනනේ සුවිශේෂි ස්ථානයකි. එපමණක් නොව එය සමාජ මනෝ විද්‍යාවේ සහ කාර්මික සමාජ විද්‍යාවෙහි ද සුවිශේෂී අධ්‍යයන ක්ෂේත්‍රයක් වන අතර කළමනාකරණ අධ්‍යයනයේදී වැඩි ...
  • ගුණසේකර, එම්.ඒ.එස්. (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
    කළමනාකරණය යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාර ආයතන වල පවතින බහුවිද අරමුණු ඉටුකර ගැනීම සඳහා පවතින සීමිත සමිපත් එනම් භෞතික සම්පත් සහ මානුෂික සම්පත් උපයෝජනය කිරීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙම ක්‍රියා වලිය සැලසුම් ...
  • Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
  • Content 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 1992)
  • කුමාර කේ.ඒ. චන්දිම සමිපත් කුමාර කේ.ඒ. චන්දිම සමිපත් කුමාර, කේ.ඒ. චන්දිම සමිපත් (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    අප මෙය ජගත්කරණය හා ලෝක කරණය ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. ගෝලීයකරණය නැමති සංකල්පය තුළින් ගම්‍ය වන්නේ සරලවම සමස්ථ ලෝකය තුළම වෙළදාම තාක්ෂණය විදේශ ආයෝජන යන ආදියට නීතිරීති බලපෑම් වලින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ...
  • කුමාර, පී.ඒ.පී. සමන්ත (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    බොහෝ කර්මාන්තයන්හි ඉතා සීමිත ආයතන සංඛ්‍යාවක් අනෙකුත් ආයතනයන්ට වඩා ඉති හොඳින් තම ව්‍යාපාරික කටයුතු සිදු කිරීමක් දක්නට ඇත. මෙවැනි ආයතනයන් තම නිෂ්පාදන වල තත්වය, ක්‍රියාකාරිත්වය හා පිරිවැය මත වාසිදායක තත්වයන් නිතතින්ම වෙළඳපොළ ...
  • Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 2001)
  • Details 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 2001)
  • Content 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 2001)
  • අබේවික්‍රම, එච්.වී.ඩී.අයි. (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර, ශ්‍රී ලංකාව, 2001)
    ආර්ථික අර්බුදයට පෙර නැගෙනහිර හා ගිණිකොණ දිග ආසියානු රටවල ආර්ථිකයන්ගේ තත්ත්වය පිළිබඳ විමසා බැලීම තුළින් එය අර්බුදයක් ලෙස හැදින්වීම කොතරම් දුරට සාධාරණ දැයි අපට හැගි යනු ඇත. 1960 දශකයෙන් පසු මෙම කලාපයේ රටවල් කීපයක් අනුගමනය ...
  • නානායක්කාරවසමි, ශිශිර චන්ද්‍රතිලක (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    සමස්ථ ලෝක ප්‍රජාව මෑත යුගයේ මුහුණදුන් ප්‍රධානතම තාක්ෂණික විපර්යාස නම් අන්තර්ජාලයේ ප්‍රවේශය යැයි හඳුන්වා දිය හැක. සියළු කේෂ්ත්‍රයන් කරා මෙහි බලපෑම එල්ල වූ අතර ඒ නිසාම ආර්ථික, සමාජීය, සංස්කෘතිය, දේශපාලන හා තාක්ෂණික අංශය ...

Search DSpace


Browse

My Account