මධුවන්ති සිල්වා, ශෂිකා
(University of Ruhuna, Matara, Sri Lanka, 2014-03-19)
දහඅට දහනවය සියවස් ලංකාවට ප්‍රබල විදේශ ආක්‍රාමණ එල්ල වූ කාලවකවානුවකි. විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයන්ට යටත් වූ කාලවකවානුව තුළ ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන , සංස්කෘතික අංශයන්හි වෙනස්කම් රාශියක් සිදුවිය. තත්කාලීන සාහිත්‍ය ...