Rajapaksha, Dilshan Manoj
(Silumina, 2019-11-30)
සීලය, සීලයේ ප්රභේද, සීලයේ ආනිසංස පිළිබඳ සෑම ජාතකතාවක ම අන්තර්ගත වේ. කාඤ්චන-ස්කන්ධ ජාතකයේ දී සීලය චූල සීලය, මජ්ඣිම සීලය සහ මහා සීලය යනුවෙන් ද තවදුරටත් ප්රාතිමෝක්ෂ සීලය, ඉන්ද්රිය සංවර සීලය, ආජීව පාරිශූද්ධ සීලය, ...