නවරත්න, එස්.ඒ.එල්.අයි.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2021-11-19)
ජේතවන ආරාම සංකීර්ණය යනු අක්කර 50ක් පමණ වූ භූමි ප්රමාණයකි. මෙම භූමි ප්රමාණය ගොඩනැගිලි හා ඒ ආශ්රිත නිර්මාණ බොහොමයකින් සමන්විත වේ. මෙහි පිළිමගෙය, බෝධිඝරය, උපෝසථඝරය, දානශාලාව යනාදි වූ ගොඩනැගිලිත්, ඒ ආශ්රිතව දක්නට ලැබෙන ...