සෙව්වන්දි, කේ.පී.අයි.යූ.; නෙත්මිණි, ඩී.එස්.එස්.; ද සිල්වා, ටී.ඩී.එම්.ජී.එල්.එම්.ඩී.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka ., 2021-11-19)
ශ්‍රී ලංකා සමාජ සන්දර්භය තුළ තරුණ, වැඩිහිටි, උගත් යන සියලු සමාජ පිරිස් මඟින් හාස්‍යට ලක් කිරීම, නොපිළිගැනීමට ලක් කරනු ලබන යථාර්ථවාදී නොවන පිරිසක් වශයෙන් හඳුන්වන ප්‍රජාවක් ලෙස සමලිංගික ප්‍රජාව හඳුන්වා දිය හැකිය. ප්‍රධාන ...